This Online Shop is still under construction! (If you're the Vendor go to Settings > Shop Status & select 'Active' to remove this notice.)
header reached
GLOW IN LUXURY | ShopHere

SEARCH

Sale

GLOW IN LUXURY

In Stock

රු1,900.00 රු1,300.00

අපි Glow in Luxury වෙතින් ස්වාභාවික ද්‍රව්‍ය පමණක්ම භාවිතා කර නිපදවන සබන් වර්ග 5ක් තිබෙනවා…
Radiant Glow -සමෙහි ඇති ලප, කුරුලෑ කැලැල් වැනි ගැටලු වලට ප්‍රතිකාර කරමින් සමෙහි දීප්තිය වැඩිකර පැහැපත් බව ලබාදෙයි…
Midnight Glow – Blackheads, Whiteheads, කුරුලෑ ඉවත්කරමින් වීශබීජ හරනය කර සම ගැඹුරින් පිරිසිදු කරයි…
Golden Glow – සමට ඒකාකාරී වර්ණයක් ලබා දෙමින් දිදුලන පැහැපත් බවක් ලබාදෙයි…
Java Bliss – සම අලුත්වැඩියා කර සුසිනිදු නැවුම්බවක් ලබාදෙයි…
Choco Infusion – සම වයස්ගත වීම වලක්වා ස්වාභාවික තෙතමනය රැකදෙයි….
අපගේ මෙම නිශ්පාදන ඕනෑම වයසක අයෙකුට භාවිතා කල හැකියි…
ස්වාභාවික අමුද්‍රව්‍යන් පමනක්ම භාවිතා කර සාදන නිසා කුඩා දරුවන් සදහාද ඉතාම සුදුසුයි…
අපගේ නිශ්පාදන පෞද්ගලික භාවිතාවට වගේම තෑගි ලෙස ලබාදීමටත් ඉතාම සුදුසුයි! තෑගි ලෙස ලබා දීමට අපගේ නිශ්පාදන ඔබට ඇවසි ආකාරයට ඉතාමත්ම අලංකාරව ඇසුරුම් කරදෙන්නත් අපි සූදානම්….

Quantity
Report Abuse
Back to Top